බ්‍රිජට් ගේ දිරිය (When the road ends)

Rs1500.00

බ්‍රිජට් ගේ දිරිය (ඩිලන් සමරවික්‍රම ගේ “වෙන් ද රෝඩ් එන්ඩ්ස්” කතාවේ සිංහල පරිවර්තනය.


ඩිලන් සමරවික්‍රම යනු ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙකි. ජීවිතයේ අරුත සොයා මෝටර් බයිසිකලයක නැගී ලොව පුරා ගිය ගමනක දී ඔහු ලද විවිධ අත්දැකීම් අපූරුවට ගලපා ලියා ඇත.

ඔහු සමග ඔබටත් සුඩානය,  ඉතියෝපියාව, ඇලස්කාව, සිරියාවේ අත්දැකීම් බෙදා ගත හැකිය. ඔහුගේ මහත් උද්වේගකර වික්‍රමාන්විතය මෝටර් බයිසිකලයේ එන්ජිම යොදාගෙන සාදා ගත් පහුරකින් පැනමාවේ සිට පැසිෆික් සාගරයේ ඔස්සේ කොලොම්බියාව වෙත හුදෙකලාව යාත්‍රා කිරීම යි. 

මනසේ චිත්ත රූප මැවෙන් අයුරින් ඔහු තම අත්දැකීම් ලියා ඇති ශෛලිය අපූරු ය, චමත්කාරජනක ය.