ඇලිස් ගේ අපූරු චාරිකාව (Alice in Wonderland)

Rs1800.00Rs1400.00

ඇලිස් ගේ අපූරු චාරිකාව (ලුවිස් කැරොල් ලියූ ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය)

මා දුටු සිහිනයක් කියලා අනන්තව රචනා ලියැවිලා ඇති.

ඒත් ඇලිස් ගේ සිහිනය අපූරු චාරිකාවක්. එහි දී ඇය මුහුණ පෑ දේවල් සිහිනයක දී ම පමණක් සිදුවිය හැකි දේවල්.

පිටු 129 ක් පුරා පරිච්ඡෙද 12 ක් තිස්සෙ මේ සිහින චාරිකාව දිවෙනවා.

ලෝක පූජිත ළමා කතාවක්.

ඔබේ දරුවාට දිය හැකි වටිනා ත්‍යාගයක්!

පුස්තකාල මණ්ඩලයේ අනුමතයි.